පානදුර වෑකඩ ප්රදේශයේ වෙළදසැලක් ඉදිරිපිටදී වෙඩි තැබීමක් සිදු කර තිබේ.ඉන් එක් අයෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ප්රහාරය එල්ල කර පලා ගොස් ඇත.පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.මෙම වසරේ මෙතෙක් සිදු කරන ලද 50 වැනි නීති විරෝධී වෙඩි තැබීම මෙය වෙයි.






















