ප්‍රකට ධර්ම දේශක පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියෝ අපවත් වූහ.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී උන් වහන්සේ මෙසේ අපවත් වී ඇත.උන්වහන්සේ කලක සිටම රෝගී තත්වයෙන් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියහ.