766කට සුවය – සමස්තය 42,000 ඉක්මවයි
මෙරටදී සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 42,000 සීමාව ඉක්වමා ගොස් තිබේ.
ඒ අනුව, අද දින කොවිඩ් ආසාදිතයින් 766ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව බව සෞඛ්‍ය අංශ පවසති.
කොවිඩ් වැළඳී මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 42,091ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය සඳහන් කළේය.
මේ අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 6,057කි.






















