බත්තරමුල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට
පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති “බත්තරමුල්ලේ බන්ටි“ නමැත්තාගේ ගෝලයින් යැයි සැක සිව්දෙනෙක් තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් අය අතර, වයස අවුරුදු 40ක කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් තිදෙනෙක් සිටී.
ඔවුන් ඊයේ (22) රාත්‍රීයේ තලංගම පොලීසියේ දුෂණ මර්දන කොට්ඨාසය විසින් බත්තරමුල්ල, අකුරේගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.






















