පොල් ගන්න ටේප් එකක් අරන් පොලේ යන්න කියලා ආණ්ඩුව ජනතාවට කියනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කැකිරාව ආසනයේ, සූරියගම සුමංගලාරාම විහාරස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, එහි විහාරාධිපති පූජ්‍යපාද කොස්හින්නේ රතනජෝති නාහිමිපාණන්වහන්සේ බැහැදැක ආශිර්වාදය ලබා ගත්තේය. සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කරන වකවානුවේ එතුමාගේ සංකල්පයක් මත බිහිවූ “සිසු දහම් සෙවන” හරහා ගොඩනැගෙන දහම් පාසැල් ගොඩනැගිල්ල ද එතුමාගේ නිරීක්ෂණයට ලක්විය.






















