දරුවන් බලා සිටියදී තිදෙනෙක් පියාට පහර දීමට උත්සහ කරයි – CCTV දර්ශන සහිතයි
වාද්දුව, මැස්ටිය ප්‍රදේශයේ නිවසකට යතුරුපැදියකින් පැමිණි පුද්ගයින් තිදෙනෙකු එම නිවෙසේ හිමියාට මරණ තර්ජන කර පහරදීමට කිරීමේ උත්සහ කර තිබේ.
එම පුද්ගලයින් තිදෙනා නිවෙස් හිමියාගේ කුඩා දරුවන් ද අසල සිටිද්දී මරණ තර්ජනය කර පහරදීමට පසුපස එළවා යන අයුරු සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණි.






















