Saturday, November 14, 2026
HomeNEWSLatest Newsබ්‍රෙක්සිට් ගිවිසුම කඩ කළැයි බ්‍රිතාන්‍යයට එරෙහිව නඩු

බ්‍රෙක්සිට් ගිවිසුම කඩ කළැයි බ්‍රිතාන්‍යයට එරෙහිව නඩු

බ්‍රෙක්සිට් ගිවිසුම කඩ කළැයි බ්‍රිතාන්‍යයට එරෙහිව නඩු

බ්‍රෙක්සිට් ගිවිසුමට අදාළ එකඟතා කඩ කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ කිරීමට නියමිත බව යුරෝපා සංගමය පවසයි.

බ්‍රිතාන්‍ය අභ්‍යන්තර වෙළද පළ පනත් කෙටුම්පතේ ඇතැම් කොටස් ඉවත් කිරිම සදහා යුරෝපා සංගමය බ්‍රිතාන්‍යයට පසුගිය බදාදා දක්වා කල් ලබාදි තිබුණි.

එහෙත් ඔවුන් එම කාර්යය ඉටු කිරිමට සමත් නොවීම හේතුවෙන් නිසි ලෙස දැනුම් දීම අවසානයේ දි  යුරෝපා අධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

මේ අතර බ්‍රිතාන්‍ය සහ යුරෝපා සංගම් වෙළද සාකච්ඡා මේ සතියේ දීත් අඛණ්ඩව පැවැත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...

ලොකු ගාණකින් ගෑස් මිල වැඩිකිරීම ගැන පාර්ලිමේන්තුවේ කතා කිරීම තහනම් ද? විපක්ෂ නායක සජිත් රජයෙන් ප්‍රශ්න කරයි

ලොකු ගාණකින් ලාෆ් ගෑස් මිල වැඩි කරපු එක ගැන පාර්ලිමේන්තුවේ කතා කරන්න විපක්ෂ නායකට තහනම් ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ප්‍රශ්න කරයි ජනාධිපතිවරයා...

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ– අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවා කාණ්ඩ 04ක් යටතේ 223 දෙනෙකුට නව පත්වීම්. “රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කරමින් රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ” – සෞඛ්‍ය...

ලෝක බලවතුන් තිදෙනාගේ ඓතිහාසික හමුවක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර ඓතිහාසික ත්‍රෛපාර්ශ්වික හමුවක් ලබන සතියේ චීනයේදී පැවැත්වීමට සැලසුම් කර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img