Sunday, November 15, 2026
HomeNEWSLatest Newsරිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ සහෝදරයා නිදහස් වීමත් සමග රජය ඩීල් දමා ඇති බවට...

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ සහෝදරයා නිදහස් වීමත් සමග රජය ඩීල් දමා ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එවැනි අය සමග මෙම රජය කිසිදු අයුරකින් ඩීල් දමා නොමැති බව අවධාරණය කරනවා – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ සහෝදරයා නිදහස් වීමත් සමග රජය ඩීල් දමා ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එවැනි අය සමග මෙම රජය කිසිදු අයුරකින් ඩීල් දමා නොමැති බව අවධාරණය කරනවා – මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ සහෝදරයා නිදහස් වීමත් සමග රජය ඩීල් දමා ඇති බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එවැනි අය සමග මෙම රජය කිසිදු අයුරකින් ඩීල් දමා නොමැති බව අවධාරණය කරන බවත් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය

වැඩිදුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා
පාස්කු ප්‍රහාරය පිළිබඳව මුල සිටම කතා කළ නිර්භීත ආගමික නායකයෙක් ලෙස කාදිනල් හිමිපාණන් වහන්සේට ස්තූතිවන්ත වෙනවා. පැහැදිලිවම අපි කියනවා අපි කිසිදු අයකු සමග ඩීල් දාන්නේ නැහැ. ඒක අපි රජයක් විදිහට පැහැදිලිව කියනවා. අතිගරු ජනාධිපතිතුමාවත්, අගමැතිතුමාවත්, රජයවත් කිසිදු අයෙකු සමග ඩීල් දැමීමට සූදානම් නැහැ.

කොහොමද රිෂාඩ් මන්ත්‍රීවරයාගේ සහෝදරයා නිදහස් වුණේ කියන එක පිළිබඳව සොයා බැලීමක් සිදු කළ යුතුයි. 20වන සංශෝධනයටවත් වෙනත් දේකටවත් අපි සහාය ලබා ගැනීමට සූදානම් නැහැ. ඒ පිළිබඳව අපි පැහැදිලිව කියනවා ඩීල් තිබුණේ පසුගිය ආණ්ඩුවේ. අපි කිසිම තැනක ඩීල් දන්නේ නැහැ. රටේ ජනතාව බිල්ලට දීලා, නැත්නම් බිලි ගත්ත අයත් සමග අපි කිසිදු ගනුදෙනුවක් නැහැ. සමහර දේශපාලන පක්ෂ මේවා දේශපාලනයට ඇද ගන්න හැදුවට අපි ඒවට ඉඩ තියන්නේ නැහැ. අපි කාදිනල් හිමිපාණන් වහන්සේ කියන හැම දෙයක්ම පිළිගන්නවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පල කලේ මහනුවර හන්තාන ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img