තවත් 103ක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගනී
මෙරට තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 103 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඉන් දෙදෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ අය වෙයි.
අනෙක් 101ක් දෙනා ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.






















