මිනුවන්ගොඩ කොරොනා පාලනයටත් වෛද්‍ය ඒලියන්ත වයිට්ගේ ආශිර්වාදය.
ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ආශීර්වාද කිරීමට වෛද්‍ය එලියන්ත වයිට් මහතා තීරණය කොට ඇත .කුණ්ඩලනී ශක්තිය උපයෝගී කරගෙන මීට පෙරද වැලිසර නාවික හමුදාවේ සහ කන්දකාඩු ප්‍රදේශවල කොරෝනා පාලනය කිරීම සඳහා ආශීර්වාද කිරීමට වෛද්‍ය එලියන්ත වයිට් මහතා කටයුතු කර තිබෙන සෞඛ්‍ය අංශ බුද්ධි අංශ ආරක්ෂක අංශ ඇතුළු සියලුම දෙනා කරනු ලබන උපරිම සේවය සහ නිරෝධාන කටයුතු තමන්ගේ ආශිර්වාද කිරීම සඳහා මනා සහයෝගයක් බවද වෛද්‍ය එලියන්ත වයිට් මහතා ප්‍රකාශ කරයි.






















