තවත් කොරෝනා ආසාදිතයින් තිස් හත් දෙනකු සුවය ලබයි.
කොරොනා ආසාදිතයින් තිස් හත් දෙනකු සුවය ලබා අද දින නිවෙස් වලට ගොස් තිබෙන බව වාර්තාවේ .මේ අනුව මෙරට දී සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව 3440 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.






















