Wednesday, April 22, 2026
HomeNEWSLatest Newsබදියුදීන් විශේෂ ආරක්ෂිත ඇඳුමකින් පාර්ලිමේන්තුවට -දර්ශන සහිතයි

බදියුදීන් විශේෂ ආරක්ෂිත ඇඳුමකින් පාර්ලිමේන්තුවට -දර්ශන සහිතයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා බන්ධනාගාර නිලධාරින් විසින් අද (22) දින පාර්ලිමේන්තු රැස්විම සඳහා රැගෙන ඒමට පියවර ගෙන තිබුණි.

විශේෂිත වූ පෞද්ගලික ආරක්ෂිත (PPE) ඇඳුමකින්  සැරසී පැමිණ තිබූ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව විශේෂිත අසුනක් ද පැනවීමට පියවර ගෙන තිබූ බව “අද දෙරණ“ පාර්ලිමේන්තු වාර්තාකරු පැවසුවේය.

I

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

20/20 ක්‍රිකට් නායක දසුන් ශානකට තහනමක්

IPL තරගාවලියට එක්ව සිටින ශ්‍රි ලංකා 20/20 ක්‍රිකට් නායක දසුන් ශානක, ගිවිසුම් කොන්දේසි උල්ලංඝනය කර ඇති බව පවසමින් වසරක් PSL තරගාවලිය තහනම් කිරීමට පාකිස්තාන...

හෝමුස් හි බලය යළි ඉරානයට

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා, ආරක්ෂක සහ පාරිසරික ආරක්ෂණ ගාස්තු ගෙවිය යුතු බව ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලය නිවේදනය කරයි. මේ අතර යුද්ධය...

කරන්දෙණියේ රාජු පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්ව මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තාගෙන් පැය 72ක කාලයක් රඳවාගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර...

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල්

ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි-නාමල් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එය ප්‍රමාද වැඩි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img