Monday, October 26, 2026
HomeNEWSLatest Newsසත්‍ය ලෙසින්ම රටේ සෞභාග්‍යය පැතූ සේම රට සෞභාග්‍යමත් කිරීමට කැප වූ කෘතහස්ත...

සත්‍ය ලෙසින්ම රටේ සෞභාග්‍යය පැතූ සේම රට සෞභාග්‍යමත් කිරීමට කැප වූ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍යවරයෙකු වූ දිවංගත ගරු ගාමිණි දිසානායක මැතිතුමන්ගේ ගුණ සැමරේ.

සත්‍ය ලෙසින්ම රටේ සෞභාග්‍යය පැතූ සේම රට සෞභාග්‍යමත් කිරීමට කැප වූ කෘතහස්ත දේශපාලනඥයෙකු වූ හිටපු අමාත්‍යවරයෙකු වූ දිවංගත ගරු ගාමිණි දිසානායක මැතිතුමන්ගේ ගුණ සැමරේ.

පෙර රජ දවසට පසු මාතෘ භූමියට සැබෑ සෞභාග්‍යය උදා කරන්නට මහවැලි නදිය යොදාගත්තා සේම ඊට සමගාමීව තවත් වාරි ව්‍යාපෘතීන් රැසක් තුළින් රටට විදුලියත්, කෘෂිකර්මාන්තයත් ඒ තුළින් නගාසිටුවීම උදෙසා මහා කාර්යභාරයක් ඉටු කරන ලද ජනතාවගේ සැබෑ ආදරය දිනාගනිමින් රටේ ජනතාවටද ඊට නොදෙවනි ආදරයක් දැක් වූ දිවංගත ගරු ගාමිණී දිසානායක මැතිතුමා ගේ 26 වන ගුණ සැමරුව සහ එතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද 2020.10.24 දින මහවැලි කේන්ද්‍රය ඉදිරිපිට පිහිටි එතුමාගේ පිළිරුව අභියසදීයි.

එමඅවස්ථාවට හිටපු කථානායක කරු ජයසූරිය මැතිතුමා, හිටපු අමාත්‍ය අධිනීතීඥ නවින් දිසානායක මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මැතිතුමා, වරුණි දිසානායක මැතිණිය ඇතුළු පව්ලේ ඥාතින් සහ හිතවතුන් පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වෙයි

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව (⁣ඇ:ඩො:බි:12.96)...

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img