Friday, October 30, 2026
HomeNEWSCOVID-19කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කිහිපදෙනෙක්ට කොවිඩ්

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කිහිපදෙනෙක්ට කොවිඩ්

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කිහිපදෙනෙක්ට කොවිඩ්

බ්‍රැන්ඩික්ස් ආයතනය හරහා කොවිඩ් පොකුරක් නිර්මාණය වුයේ යැයි ඇති චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට වෙනත් විශේෂ කණ්ඩායමක් පත්කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ.

ඔහු එසේ උපදෙස් දී ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කිහිපදෙනෙක්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බැවිනි.

මේ දක්වා සිදුකළ පී.සී. ආර් පරීක්ෂණවලදී නිලධාරීන් 15 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img