Friday, October 30, 2026
HomeNEWSLatest Newsබස්නාහිර පළාතේ කොවිඩ් -19 පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් මාලාවක්

බස්නාහිර පළාතේ කොවිඩ් -19 පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් මාලාවක්

බස්නාහිර පළාතේ කොවිඩ් -19 පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් උපදෙස් මාලාවක්

බස්නාහිර පළාතේ කොවිඩ් -19 වෛරසය පැතිර යෑම පාලනය සඳහා යම් යම් සීමාකිරීම් හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියක ඒ බව සඳහන් වේ.

එහි දැක්වෙන ආකාරයට විවෘත පොළවල්, ආර්ථික මධ්‍යස්ථාන, රූපලාවණ්‍යාගාර, සහ මහජන ඒකරාශීවීම් බස්නාහිර පළාත තුළ නැවත දැනුම් දෙනතුරු අත්හිටුවා තිබේ.

අදාළ උපදෙස් මාලාව පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කිසිම මුස්ලිම් මන්ත්‍රීවරයෙකුවත් කාශ්මීරය ගැන කතා නොකිරීම කණගාටුයි- ශිරාස් යුනුස්

වර්තමාන ආණ්ඩුව සහ විරුද්ධ පක්‍ෂය කාශ්මීරය ගැන කතා නොකිරීම ඉතාම කණගාටුවට කරුණක් බව නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුණුස් මහතා ප්‍රකාශ කරයි. ඔහු පෙන්ව⁣ා...

බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ

රුපියල් බිලියන 2.8 ක දේශීය අරමුදල් යොදාගනිමින් බේස්ලයින් මාර්ගයේ තෙවන අදියර සංවර්ධනය ආරම්භ කෙරේ.....! කොළඹ දිස්ත්‍රික්කයේ බේස්ලයින් මාර්ග දිගුව ව්‍යාපෘතියේ තුන්වන අදියර ක්‍රියාත්මක කරමින් කිරුලපන...

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එනවා – විපක්ෂ නායක සජිත්

රජයේ නොහැකියාවයි වැඩ බැරිකමයි වහගන්න මර්දන පනත් ගෙන එන්න උත්සාහ කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට...

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයින් බිහිකිරීමට සැලසුම් සකස් කරන ලෙසට ජනපතිගෙන් උපදෙස්

ජාත්‍යන්තර ජයග්‍රහණ අරමුණු කරගත් ක්‍රීඩකයන් බිහිකිරීම මෙන්ම නිරෝගී ජනතාවක් වෙනුවෙන් ක්‍රීඩාව ප්‍රවර්ධනයට සැලසුම් සකස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස් ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ අත්කර ගත හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img