කොරෝනා රෝගීන් 344 දෙනෙක් සුවය ලබයි …
සුවය ලැබූ මුළු සංඛ්යාව 5000 ඉක්මවයි .අද දිනය තුළ කොරෝනා වෛරසය ශරීරගතවී රෝහල්ගතව සිටි 344 දෙනෙකු සුවය ලබා නිවෙස්වලට පිටත්ව ගොස් තිබේ .මේ අනුව සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්යාව 5249 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්යා අංශය ප්රකාශ කරයි.






















