Tuesday, May 5, 2026
HomeNEWSCOVID-19කොවිඩ් ආසාදිත කාන්තාවන් තිදෙනෙක්

කොවිඩ් ආසාදිත කාන්තාවන් තිදෙනෙක්

කොවිඩ් ආසාදිත කාන්තාවන් තිදෙනෙක්

යටියන්තොට, ඉංගිරියාවත්ත ප්‍රදේශයේ පදිංචි ගැබිණි කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව එම කාන්තාව ඊයේ (02) රාත්‍රියේ අයි.ඩි.එච්.රෝහල වෙත ඇතුළත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කටයුතු කර ඇති බව “අද දෙරණ” වාර්තාකරු සදහන් කළේය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට සම්බන්ධ අදාළ කාන්තාවගේ පියා මීට පෙර කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් රෝහල්ගත කර ඇති බව ද සඳහන් වේ.

මේ අතර ඇඹිලිපිටිය, උඩවලව ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකුට ද කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. එම්. කේ. බණ්ඩාර මහතා සඳහන් කළේ එකම නිවසේ පදිංචි කාන්තාවන් දෙදෙනෙකු එලෙස වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවය.

මෙම කාන්තාවන් දෙදෙනා රැඳි සිටි නිවසේ පුද්ගලයෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙකු බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැන් නඩු තීන්දු දෙන්නේ ජනාධිපතිවරයා ජේවීපී වේදිකාවේ ඉදන්-නාමල් රාජපක්ෂ

දැන් නඩු තීන්දු දෙන්නේ ජනාධිපතිවරයා ජේවීපී වේදිකාවේ ඉදන්-නාමල් රාජපක්ෂ අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා.ඒක එදා තහවුරු කළා. ඉතින් ජෙවිපි...

රැඳවියෙකු මියයාමේ සිද්ධියට වැලිකඩ බන්ධනාගාරයේ නියාමයකින් තිදෙනෙකු අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් ලබමින් සිටි රැඳවියෙකු හදිසියේ රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ සිදු වීමට අදාළව බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රථමවරට ශ්‍රී ලංකාවෙන් පලස්තීනයට තානාපතිවරයෙකුට සමාන නව නියෝජිතයෙක්

තානාපති ධූරයට සමාන නිලයක පිහිට වූ ශ්‍රී ලංකා නියෝජිතයකයෙකු පලස්තීනයට පත් කර තිබෙනවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පලස්තීනයේ ශ්‍රී...

දිනන දකුණෙන් මුදල් ලේකම්ට ප්‍රශ්න 5ක්

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමලේකම්,මුදල් අමාත්‍යාංශය.2026-05-04 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඈ (xiii) වගන්තිය ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකු ලෙස දැනට මතුවී ඇති ආන්දෝලනාත්මක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img