Tuesday, May 5, 2026
HomeNEWSLatest Newsත්‍රිකුණාමලය මුහුදු වෙරළ පත්ලේ සිරවී තිබූ කැළි කසළ ඉවත්කිරීමේ විශේෂ වැඩ සටහනක්

ත්‍රිකුණාමලය මුහුදු වෙරළ පත්ලේ සිරවී තිබූ කැළි කසළ ඉවත්කිරීමේ විශේෂ වැඩ සටහනක්

ත්‍රිකුණාමලය මුහුදු වෙරළ පත්ලේ සිරවී තිබූ කැළි කසළ ඉවත්කිරීමේ විශේෂ වැඩ සටහනක්

ත්‍රිකුණාමලය මුහුදු වෙරළ පත්ලේ සිරවී තිබූ කැළි කසළ ඉවත්කිරීමේ විශේෂ වැඩ සටහනක් අද පෙරවරුවේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ උපදෙස් පරිදි පැවැත්විණි. මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායමක් සහ පොලිසියේ ජීවිතාරක්ෂක ඒකකයේ කණ්ඩායමක් ද එක්ව සිටියහ. එහිදී කිමිදුම් කණ්ඩායම් විසින් ත්‍රිකුණාමලය මුහුදු වෙරළේ සිරවී තිබූ කැළි කසළ ඉවත් කර එම මුහුදු වෙරල පිරිසිදු ස්ථානයක් බවට පත් කිරීම සඳහා කටයුතු කළහ 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැන් නඩු තීන්දු දෙන්නේ ජනාධිපතිවරයා ජේවීපී වේදිකාවේ ඉදන්-නාමල් රාජපක්ෂ

දැන් නඩු තීන්දු දෙන්නේ ජනාධිපතිවරයා ජේවීපී වේදිකාවේ ඉදන්-නාමල් රාජපක්ෂ අපි මැයි දිනයදා තමයි දැනගත්තේ නඩු තීන්දු දෙන්නේ ජේවීපී වේදිකාවේ කියලා.ඒක එදා තහවුරු කළා. ඉතින් ජෙවිපි...

රැඳවියෙකු මියයාමේ සිද්ධියට වැලිකඩ බන්ධනාගාරයේ නියාමයකින් තිදෙනෙකු අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාරයේ සිර දඬුවම් ලබමින් සිටි රැඳවියෙකු හදිසියේ රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ සිදු වීමට අදාළව බන්ධනාගාර නියාමකයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රථමවරට ශ්‍රී ලංකාවෙන් පලස්තීනයට තානාපතිවරයෙකුට සමාන නව නියෝජිතයෙක්

තානාපති ධූරයට සමාන නිලයක පිහිට වූ ශ්‍රී ලංකා නියෝජිතයකයෙකු පලස්තීනයට පත් කර තිබෙනවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පලස්තීනයේ ශ්‍රී...

දිනන දකුණෙන් මුදල් ලේකම්ට ප්‍රශ්න 5ක්

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුමලේකම්,මුදල් අමාත්‍යාංශය.2026-05-04 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91(1) ඈ (xiii) වගන්තිය ප්‍රකාරව ද්විත්ව පුරවැසිභාවය දරන අයෙකු ලෙස දැනට මතුවී ඇති ආන්දෝලනාත්මක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img