වෛද්‍ය එලියන්ත වයිට් ඉන්දියාවට යවන ලද ආශීර්වාද sampal 63 ම සාර්ථකයි .
එලියන්ත වයිට් මහතා විසින් කොරෝනා මර්දනය කිරීම සඳහා ඉන්දියාවට යවන ලද ආශිර්වාදය කරන ලද sample 63 ම සාර්ථක වී ඇති බවට ඉන්දීය රජය විසින් වෛද්‍ය එලියන්ත වයිට් මහතා වෙත දැනුම් දි තිබේ .මෙම 63 දෙනගෙන් 92 හැවිරිදි පුද්ගලයකු ද සුව වී ඇති අතර 63තුන්දෙනාම සුව වී නිවසට ගොස් තිබෙන බව ඉන්දීය රජය විසින් වෛද්‍යවරයාට දැනුම් දී ඇති බව වාර්තා වේ .කුණ්ඩලිනී ශක්තියෙන් කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා වෛද්‍ය ව්යිට් මහතා අශිර්වද සිදු කරනු ලබයි.






















