Thursday, June 11, 2026
HomeNEWSජවිපෙ බලය ඉල්ලන හේතුව කියයි

ජවිපෙ බලය ඉල්ලන හේතුව කියයි

රට පාලනය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ අද ජනතාවගෙන් බලය ඉල්ලන්ගේ වස්තුව රැස්කිරීමට නොවන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

නොච්චියාගම, මුදිතාගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු ඒ බව පැවසීය.

“මේ රට පාලනය කරන්න අද අපි ජනතාවගෙන් බලය ඉල්ලන්නේ අපිට වස්තුව, බව බෝග හදාගන්න නෙමෙයි. ජාතික දේශපාලනය වෙනස්, ජාත්‍යන්තර දේශපාලනය වෙනස්. ඒ වෙනසට හරියන ලෙස ජනතාව සංවිධානය කිරීමේ වගකීම අද අපිට පැවරිලා තියෙනවා.”

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ආවට පස්සේ රජයේ කාර්යබාර්ය මොකක්ද?, පෞද්ගලික අංශයේ කාර්යබාර්ය මොකක්ද?, ගොවියගෙ කාර්යබාර්ය මොකක්ද? සැලසුම් කරන්නේ කොහොමද? අන්න ඒක තමයි අපේ ඉලක්කය.” 

“ඊළඟ මහජන ආණ්ඩුව අපි මේ රට තුළ නිර්මාණය කරන්නේ ඒ ඉලක්කය ඉගෙන ගත්ත, තේරුම් ගත්ත, ඒ ඉලක්කයට සංවිධානය වෙච්ච ජනතාවගෙන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නවසීලන්ත, ඕස්ට්‍රේලියා සංචාරයෙන් ප්‍රතිලාභ රැසක්- ඇමති විජිත

ශ්‍රී ලංකාව RCEP සන්ධානයට එක්වීමට සැරසෙයි; අගෝස්තු සිට ඔස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමඟ ඍජු ගුවන් ගමන් අරඹයි. ​ශ්‍රී ලංකාව ලොව විශාලතම නිදහස් වෙළඳ ගිවිසුම වන RCEP...

මහා බැංකුවේ ක්‍රියා කලාපය ගැන රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මාධ්‍ය හමුව… මහා බැංකුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රවී කරුණානායක තේරීම් කාරක සභාවක් ඉල්ලයි… රාජ්‍ය බැංකු දෙකක් පෞද්ගලීකරණය කිරීම ගැනත් හෙළිදරව්වක්.. පළාත් සභා මැතිවරණය...

රුපියල පහළට.. අමෙරිකානු ඩොලරය 340 ට

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් එහි විකුණුම් මිල අද (04) රු. 340.25 ක් ලෙස සටහන් වෙයි; ඊයේ (03) එය රු. 337.97 ක්...

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් අල්ලස් කොමිසමේ සභාපතිට පැමිණිල්ලක්

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම ක්‍රියාත්මක වන පරිදි විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය විසින්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img