ගෑස් සමාගම් විසින් ගෘහස්ත ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ.
එම සමාගම් සඳහන් කර ඇත්තේ, ප්රමාණවත් ගෑස් තොග නොලැබීම හේතුවෙන් එම තීරණය ගත් බවය.
කර්මාන්ත ශාලා සඳහා සපයන ගෑස් සිලින්ඩර පමණක් නිකුත් කරන බව ද වාර්තා වේ.