Friday, September 18, 2026
HomeNEWSතෙල් පෝලිම් වල හිටපු සමහරු දැන් තෙල් ගහගෙන ජනපති රනිල්ට බනින බව...

තෙල් පෝලිම් වල හිටපු සමහරු දැන් තෙල් ගහගෙන ජනපති රනිල්ට බනින බව වජිර කියයි .

තෙල් පෝලිම් වල හිටපු සමහරු දැන් තෙල් ගහගෙන ජනපති රනිල්ට බනින බව වජිර කියයි .එදා සිටි සමහරු දැන් තෙල් ගහගෙන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට බැන බැන තැන්තැන්වල යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි .ගොඩනැඟීමේ කාර්යයට ජාතික වැදගත්කමකින් යුක්ත ව මුහුණ දෙන අය වික්‍රමසිංහ මහතා ඕනෑම චෝදනාවකට නිහඬව පිළිතුරු ලබා දෙමින් තම රාජකාරිය රට වෙනුවෙන් ඉටු කරන බවද වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාලිමා ආණ්ඩුවට එරෙහිව සජබ- එජාප එකට පෙළ ගැසෙනවා- විපක්ෂ නායක සජිත්

ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන වත්මන් රජයට එරෙහිව සජබ යුඇන්පී එකට පෙළ ගැසනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට අප රට තීරණාත්මක හැරවුම් ලක්ෂයකට...

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් අද විවෘතවේ.

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා “දියජනනි” දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘතවේ. මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ...

හෝමූස් හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ තෙල් නැවකට පහර දුන් බව ඉරානය කියයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ "ටෝගෝ "රාජ්‍යයේ ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවකට පහර දුන් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි:...

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. සැමරුම රනිල් තරුණ ප්‍රජාව සමග

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුම් උත්සවයක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img