කලා ක්ෂේත්රයේ දස්කම් පෑ විශිෂ්ට කලාකරුවකු වූ ජැක්සන් ඇන්තනී මහතා අද අලුයම් කාලයේ දී අභාවප්රාප්ත වී තිබේ .හදිසි අනතුරක් හේතුවෙන් ඒ මහතා වසරකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිට ඇත.