Saturday, September 12, 2026
HomeNEWSචීනයේ දී ජනාධිපතිවරයා පාකිස්තානු අගමැතිවරයා හමුවේ.

චීනයේ දී ජනාධිපතිවරයා පාකිස්තානු අගමැතිවරයා හමුවේ.

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන “එක් තීරයක්-එක් මාවතක්” සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථානු අග්‍රාමාත්‍ය අන්වාර්-උල්-හක් කකාර් මහතා (Anwaar-ul-Haq Kakar) අතර නිල හමුවක් අද (17) පැවැත්වුණු අතර පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදකාරී තත්ත්වයෙන් මිදීම සම්බන්ධයෙන් දෙරටේ නායකයෝ මෙම ද්වීපාර්ශ්වික සාකච්ඡාවල දී අවධානය යොමු කළ හ – PMD

“Belt and Road Initiative” திட்டத்தின் சர்வதேச மாநாட்டில் பங்கேற்பதற்காக சீனா சென்றுள்ள ஜனாதிபதி ரணில் விக்ரமசிங்க மற்றும் பாகிஸ்தான் பிரதமர் அன்வர் – உல் – ஹக் ககார் (Anwaar-ul-Haq Kakar) ஆகியோருக்கிடையிலான உத்தியோகபூர்வ சந்திப்பு இன்று (17) நடைபெற்றது. இதன்போது, பாகிஸ்தான் மற்றும் இலங்கை எதிர்கொண்டுள்ள பொருளாதார நெருக்கடி நிலையிலிருந்து விடுபடுவது தொடர்பில் இருநாட்டு தலைவர்களும் இருதரப்பு பேச்சுவார்த்தைகளில் ஈடுபட்டனர். – PMD

President Ranil Wickremesinghe met Pakistan’s Prime Minister Mr. Anwaar-ul-Haq Kakar today for bilateral discussions on the sidelines of the Belt & Road Forum for International Cooperation in China. Discussions focussed on the economic crises faced by both countries & the way out – PMD

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img