Sunday, October 25, 2026
HomeNEWSLatest Newsමහ බැංකු හොරකම සිදු වුණේ රනිල් හා සජිත් සිටි කැබිනට් මණ්ඩලය දැනුවත්වයි.

මහ බැංකු හොරකම සිදු වුණේ රනිල් හා සජිත් සිටි කැබිනට් මණ්ඩලය දැනුවත්වයි.

මහ බැංකු හොරකම සිදු වුණේ රනිල් හා සජිත් සිටි කැබිනට් මණ්ඩලය දැනුවත්වයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචාව සිදුවුනේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ වර්තමාන සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිටි කැබිනට් මණ්ඩලයේ දී බවත් ඔවුන් දෙදෙනාම මීට වගකිව යුතු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසිල් ප්‍රේම ජයන්ත මහතා ප්‍රකාශ කරයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක මධුමාධව අරවින්ද මහතා ද මෙයා මාධ්‍ය හමුවට සහභාගි වූයේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img