Saturday, August 22, 2026
HomeNEWSරු .කෝටි 110 ක රත්‍රං කිලෝ 35ක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

රු .කෝටි 110 ක රත්‍රං කිලෝ 35ක් සමග පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

නීති විරෝධි ලෙස රුපියල් කෝටි 110 ක වටිනාකමකින් යුත් රත්‍රං කිලෝ 35ක් සමග පුද්ගලයෙකු ගුවන්තොටුපොළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.ඔහු 32 හැවිරිදි ග්‍රෑන්ඩ්පස් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.ඔහු සතුව තිබී රන් බිස්කට් 195ක් සහ ස්වර්ණාභරණ කිලෝ 13ක් තිබූ බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වෘත්තිකයන් රට හැර යාම වේගවත් වෙයි – වෛද්‍යවරුන් සහ සරසවි ඇදුරන් 3,000කට වැඩි පිරිසක් පිටරට.

ආර්ථික සහ වෘත්තීය ගැටලු ඇතුළු විවිධ හේතූන් මත ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්, ශ්‍රේණි වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු වෘත්තිකයන් 3,000කට වැඩි පිරිසක් රට හැර...

 22 වැනි සංශෝධනයට වඩා ජනතාවගේ ප්‍රශ්න වැදගත් – මහින්ද.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට වඩා ජනතාව මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා ආණ්ඩුව ප්‍රමුඛතාව ලබාදිය යුතු බව හිටපු ජනාධිපති සහ ශ්‍රී...

අයි.එම්.එෆ් දේපළ බද්දක් ඉල්ලයි – ආණ්ඩුව පස්ස ගහයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කොන්දේසියක් වන දේපළ බද්ද, ලබන වසරේ පළමු මාස හය ඇතුළත හඳුන්වාදීමට රජය කටයුතු කළ යුතු බව...

ඇලස්කාවේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි 8 දෙනාම ජීවිතක්ෂයට

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේ දුෂ්කර ප්‍රදේශයක සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. හමුදා රේඩාර් මධ්‍යස්ථානයක් අසලට ළඟා වෙමින් තිබියදී මෙම ගුවන් යානය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img