සුළං වේගය පැ:කි: 60-70 දක්වා ඉහළ යාමට ඉඩ ඇති නිසා, ඉදිරි පැය 24 තුළ පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදේ ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙස උපදෙස්.