Thursday, August 13, 2026
HomeNEWSඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්..තිදෙනකු මරුට, විසිදෙනෙකුට තුවාල

ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමක්..තිදෙනකු මරුට, විසිදෙනෙකුට තුවාල

ඇමෙරිකාවේ ,මිනාපොලිස් ප්‍රදේශයේ පාසලක සිදුවූ වෙඩි තැබීමකින් තිදෙනකු මියගොස් විසිදෙනකු තුවාල ලබා තිබෙනවා. මෙම තුවාල ලැබූ විසිදෙනාගෙන් දහ දෙනෙකුගේ තත්ත්වය බරපතළ වන අතර පාසල් සිසුන් කිහිප දෙනෙකු ද ඒ අතර වන බව විදෙස් ප්‍රවත් සේවා වාර්තා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනපතිට යැවූ ලිපිය සජබයේ සුජීව ප්‍රසිද්ධ කරයි

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් උන්වහන්සේලාගේ මතය පිළිබඳ ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා...

22 සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්න දන්නේ නැහැ -නාමල් රාජපක්ෂ

22 සංශෝධනය ගැන ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්න දන්නේ නැහැ -නාමල් රාජපක්ෂ 22 වෙනි සංශෝධනය ගැන ඔබ අවංකව ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ගෙන් ඇහුවත් කියන්න දන්නේ නැහැ....

රජයේ අරමුණ එක් පක්ෂයක් පාලනය කරන යුගයක් රටේ ඇති කිරීම-විපක්ෂ නායක සජිත්

රජයේ අරමුණ එක් පක්ෂයක් පාලනය කරන යුගයක් රටේ ඇති කිරීම මිස ජනතා ගැටලුවලට විසඳුම් දීම නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතිමහත් බහුතරයක් ලංකාවේ...

සියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කලට අවසන් කරන්න-ජනපති

මහාමාර්ග අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡා ජනපති ප්‍රධානත්වයෙන් සියලු මාර්ග සංවර්ධන කටයුතු නිසි කලට අවසන් කරන්න ජනපති ග්‍රාමීය මාර්ග සංවර්ධනයේදී දිස්ත්‍රික් කමිටු රැස්වීම්වලදී ඉදිරිපත් වන කඩිනම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img