Monday, July 27, 2026
HomeNEWSඋතුරු නැගෙනහිර සිංහල මාධ්‍ය පාසල් ගුරු සහයකවරුන්ගේ පත්වීම් පිළිබඳ සාකච්ඡාවක්

උතුරු නැගෙනහිර සිංහල මාධ්‍ය පාසල් ගුරු සහයකවරුන්ගේ පත්වීම් පිළිබඳ සාකච්ඡාවක්

උතුරු නැගෙනහිර පළාත් වල සිංහල මාධ්‍ය පාසල් ගුරු සහයකවරුන්ට එම පාසල්වලටම පත්වීම් ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ මැදිහත්වීමෙන්.සිසු සෙවණ සංවිධානයේ සභාපති කෝසල පත්තිනිගේ මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගි විය.සිංහල මාධ්‍යය පාසල් ගුරු සහයකවරු තුන්සිය පනහකට ආසන්න ප්‍රමාණයක් මෙම ගැටලුවට විසඳුම් අපේක්ෂා කරයි.අදාළ සුදුසුකම් මත පත්වීම් ලබාදීම පිළිබඳව සාකච්ඡා වෙමින් පවතින බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වෛද්‍ය පී සත්‍යලිංගම්,කාදර් මස්තාන් යන මහත්වරු ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව ගෙදර යවන්නේ ගොවි ජනතාවයි- විපක්ෂ නායක සජිත් අනුරාධපුරයේදී කියයි

ගොවියාට අපහාස උපහාස කරන මේ රජය කවදහරි ගෙදර යවන්නේ මේ ගොවි ජනතාවම තමයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද වන විට වී ගොවිතැන ඇතුළු...

ඉන්දීය ලෝක් සභා මන්ත්‍රී ශෂීගෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරට සහතිකයක්

මා විසින් ශ්‍රී ලංකාවේ කළ සංචාරයේදී දිලිත් ජයවීර මහතා හමුවූ සුවිශේෂ මොහොතක්: තරුණ ව්‍යවසායකයකු ලෙස ඔහු විසින් මිලදී ගන්නා ලද පළමු වාහනය වන යතුරු...

විදේශ අමාත්‍ය විජිත හේරත් විසින් පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය විවෘත කරයි

විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පිලිපීනයේ පළමු ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය විවෘත කරයි පිලිපීනය සමඟ පවතින ද්වීපාර්ශ්වික සබඳතාවල වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකා...

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවානම් වහාම ජනමත විචාරණයකට යන්න- නාමල්

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට වඩා, දරුවාගේ අධ්‍යාපනයේ තියෙන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img