Monday, October 26, 2026
HomeNEWSLatest Newsපෙබරවාරි මාසයේ විදුලි බිල මාර්තු අප්‍රේල් මැයි මාස සඳහා අය කර ගැනීමට...

පෙබරවාරි මාසයේ විදුලි බිල මාර්තු අප්‍රේල් මැයි මාස සඳහා අය කර ගැනීමට තීරණය කෙරේ.

පෙබරවාරි මාසයේ විදුලි බිල මාර්තු අප්‍රේල් මැයි මාස සඳහා අය කර ගැනීමට තීරණය කෙරේ.

පෙබරවාරි මාසයේ විදුලි බිල මාර්තු අප්‍රේල් මැයි මාස සඳහා අය කර ගැනීමට තීරණය කෙරේ. මාර්තු අප්‍රේල් සහ මැයි මස සඳහා පෙබරවාරි මාසයේ විදුලි බිල සඳහන් ගාස්තුවම අයකර ගැනීමට කැබිනට් මණ්ඩලය අද තීරණය කළ බව විදුලිබල හා ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වැඩිම වර්ෂාපතනය, පුත්තලම – කරන්දිපෝවල් ප්‍රදේශයට

අද (26) පෙ:ව: 8.30 න් අවසන් වූ පැය 24 තුළ, 195.7 mm ක වැඩිම වර්ෂාපතනය, පුත්තලම - කරන්දිපෝවල් ප්‍රදේශයට. කුලියාපිටිය - 193 mm මන්නාරම - ඉලුප්පෙකඩවයි -...

“ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑමෙන් පළාත් කිහිපයකට තද වැසි

‘ඔර්නබ්‘ සුළිකුණාටුවේ බලපෑම ශ්‍රීලංකාවට වක්‍රාකාරව බලපාන බැවින් උතුර,බස්නාහිර,සබරගමුව,වයඹ,මධ්‍යම සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද තද වැසි ඇතිවිය හැකියි-MET

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img