Wednesday, September 9, 2026
HomeNEWSLatest Newsරනිල් සහ සජිත් කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර ගෙනයන බවට චෝදනා.

රනිල් සහ සජිත් කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර ගෙනයන බවට චෝදනා.

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේගය නායක ු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් covid-19 හෙවත් කොරෝනා වසංගතයේ දෙවෙනි රැල්ලක් ඇතිවී ඇති බවට ජනතාව බිය ගැන්වීම සඳහා අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවට කැබිනට් මණ්ඩල සාකච්ඡාවේදී කතාබහ කර ඇති බව වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පහළොස් වැනි දින කැබිනට් මමණ්ඩල රැස්වීම පැවැත්වුනු අතර මෙහිදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ කොරෝනා සම්බන්ධයෙන් ගෙනයන අසත්‍ය ප්‍රචාර පිළිබඳවයි. රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස යන මහත්තුරුන් වගකිවයුතු දේශපාලනඥයින් වුවද ඔවුන් අසත්‍යය අසත්‍යය ප්‍රචාර පතුරුවමින් කොරෝනා සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි භීතිකාවක් ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටින බව මැති ඇමැතිවරුන් කිහිප දෙනෙක් ම පෙන්වා දී තිබෙන බව වාර්තා වේ. එම කාරණා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කෙරුණේ �රනිල් වික්‍රමසිංහංහ සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ අසත්‍ය ප්‍රචාරයන්ට නිසි පිළිතුරු ලබාදිය යුතු බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය

ඇමෙරිකානු ප්‍රහාරවලට ඉරානයෙන් ප්‍රතිප්‍රහාර

ඇමරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය පර්සියානු බොක්කේ ගමන් කළ ඇමරිකානු නෞකා දෙකකට සහ තෙල් ප්‍රවාහන නෞකා අටකට ද ප්‍රහාර එල්ල කරයි: විදෙස් මාධ්‍ය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය 2026 ජනපති ප්‍රධානත්වයෙන් ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය ස්වකීය විශිෂ්ට සාහිත්‍ය නිර්මාණකරණයෙන් සුපෝෂණය කළ සාහිත්‍යධරයන් සම්මානයෙන් පුදනු ලබන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img