පුද්ගලයින් දෙදෙනෙකුට මරණ තර්ජනය කිරීම සහ පහරදීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 18 ක සිර දඬුවමක් නියමවු පා. ම. චමින්ද විජේසිරි (SJB) ඉදිරිපත් කළ අභියාචනයට යටත්ව ඇප මත මුදා හැරේ.