මාතලේ – මහනුවර මාර්ගයේ අකුරණ, කුරුගොඩ ප්රදේශයේදී රථවාහන කිහිපයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිව්දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබයි. අනතුර හේතුවෙන් එම මාර්ගයේ රථවාහන තදබදයක්.- පොලිසිය