Wednesday, September 16, 2026
HomeNEWSLatest Newsයහපාලන ආණ්ඩුවේ හොරු එකතු කරගෙන මහින්ද අලුත් ආණ්ඩුවක් හදන්න යනවා.

යහපාලන ආණ්ඩුවේ හොරු එකතු කරගෙන මහින්ද අලුත් ආණ්ඩුවක් හදන්න යනවා.

යහපාලන ආණ්ඩුවේ හොරු එකතු කරගෙන මහින්ද අලුත් ආණ්ඩුවක් හදන්න යනවා.

පසුගිය යහපාලන ආණ්ඩුවේ හොරු ටික වට කරගෙන මහින්ද රාජපක්ෂ මහතා දැන් අලුත් ආණ්ඩුව හදන්න කතා කරන බවත් දවසින් දවස ඉහළ දමන බඩු මිල ජනතාවට දරා ගැනීමට නොහැකි වී ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව පැවසුවේ තිස්සමහාරාමයේ පැවති ජන හමුවකට සහභාගී වෙමිනි. රාජපක්ෂ පවුලේ බලය රැකගැනීමේ සටනක යෙදී සිටින මහින්ද තුනෙන් දෙකේ බලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ඉල්ලන්නේ රටට ජනතාවට වැඩ කරන්න ද නැහැ මේ ඉල්ලන්නේ ඔවුන්ගේ පවුල් බලය පන්තියත් රැකගන්න මේ අය දැන් කියනවා අලුත් ආණ්ඩුවක් හදන්න ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ඕන කියලා පරණ ආණ්ඩුවේ හොරු දාහතර දෙනෙක් දැනටමත් පොහොට්ටුවට එකතු වී සිටින බවද ටිල්වින් සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞදියේ – ජෙඩා කොන්සල් කාර්යාලයෙන් එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂක උපදෙස්

බටහිර කලාපයේ මතුවන තත්ත්වය නිසා, සෞදියේ - ජෙඩා කොන්සල් කාර්යාලය එහි සිටින ශ්‍රී ලාංකිකයින්ට ආරක්ෂක උපදෙස් නිකුත් කරයි. අදාල පණිවුඩ ගැන අවධානයෙන් සිටින ලෙසත්...

ඉන්දියානු ගිවිසුම් හෙළි කරන ලෙස ඉල්ලමින් ජන අරගල ව්‍යාපාරය මහපාරට

" සෝදිසි රාජ්‍යයට පාර කපන, ඉන්දියාවට දත්ත පුදන, ජෛවමිතික දත්ත හැදුනුම්පතට එරෙහි වෙමු ! ඉන්දියානු හොර ගිවිසුම් 07 හෙළි කරනු ! " යන සඨන් පාඨ මූලික...

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව කොළඹදී

ප්‍රවාහන ක්ෂේත්‍රයේ Al බලපෑම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අද (15) කොළඹ දී පැවැත්විය.... ජාත්‍යන්තර...

කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාට නොතිසි

රෝහල් ගතව සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සම්බන්ධ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ලබන 22 වනදා අධිකරණය හමුවේ පෙනී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img