ජගත් පුෂ්පකුමාර මරලතෝනි දී වේදිකාවේ හඬා වැටේ.
මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මොණරාගල දිස්ත්‍රික්කය සඳහා තරග වදින හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහත්මා මැතිවරණ වේදිකාවේ දී මර ලතෝනි දෙමින් හඬා වැටෙන අයුරු දක්නට ලැබේ. මොනරාගල දිස්ත්‍රික්කයේ පැවති ඡන්ද රැස්වීමකට සහභාගි වෙමින් ඔහු හඬමින් ප්‍රකාශ කළේ තමා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත් කිරීම සඳහා තමන් අවංකව වැඩ කළ බවත් ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා නව අගමැති ධුරයට පත් කිරීම වෙනුවෙන් ද තමන් දැඩි ලෙස පෙනී සිටින බවත් ජගත් පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේය. වීඩියෝ සහිතයි.






















