Sunday, November 15, 2026
HomeNEWSLatest Newsයහපාලන රජය රණවිරුවන් රැකීම වෙනුවට එන්.ජී.ඕ රකින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා..

යහපාලන රජය රණවිරුවන් රැකීම වෙනුවට එන්.ජී.ඕ රකින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා..

යහපාලන රජය රණවිරුවන් රැකීම වෙනුවට එන්.ජී.ඕ රකින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා..

වසර 30ක් යුද්ධ කරමින්, සාකච්ඡා කරමින්, නැවත ප්‍රහාරයන්ට ලක්වෙමින් ගත කළ යුගය අපි අවසන් කළා..

යුද්ධය අවසන් කිරීම නිසා සිදු වූයේ දෙමළ ජනතාව බේරා ගැනීමයි..

– ශ්‍රී.පො.පෙ.නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

යහපාලන රජය රණවිරුවන් රැකීම වෙනුවට එන්.ජී.ඕ රකින වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (2020.07.27) පස්වරුවේ කුරුණෑගල කුලියාපිටිය ප්‍රදේශයේ පැවති හමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ වසර 30ක් යුද්ධ කරමින්, සාකච්ඡා කරමින්, නැවත ප්‍රහාරයන්ට ලක්වෙමින්  ගත කළ යුගය අවසන් කිරීමට තම රජය සමත් වූ බවයි. 

එදා යුද්ධය මෙහෙය වූයේ දෙමළ ජාතියට විරුද්ධ ව බවට ඇතැමුන් පෙන්වීමට උත්සාහ කළ ද යුද්ධය අවසන් කිරීම නිසා සිදු වූයේ දෙමළ ජනතාව බේරා ගැනීම පමණකි.

හයක් හතරක් නොදන්නා දරුවා අතට ආයුධයක් ලබාදී කරට සයිනයිට් කරලක් එල්ලා තිබූ යුගය අවසන් කොට සිංහල, දෙමළ, මුස්ලිම් භේදයෙන් තොරව සියලු දරුවන්ට හොඳ අනාගතයක් ලබා දීමට  හැකි වූ බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එවැනි වැඩපිළිවෙළකට එරෙහිව ජාත්‍යන්තරය ගෙන ගිය කුමන්ත්‍රණකාරී ක්‍රියාදාමයට පසුගිය එජාප රජය සහය දුන් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා tවැනි රජයක් නැවත ඇති කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ජනතාව සිතා බැලිය යුතු බව ද අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සෞඛ්‍ය හා අධ්‍යාපනයට ඉතිහාසයේ වැඩිම මුදල් වෙන් කළේ මෙවර අයවැයෙන් -අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

රුහුණ විශ්ව විද්‍යාලයේ කරාපිටිය වෛද්‍ය පීඨයේ නව දස මහල් මහාචාර්ය වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් ඉතිහාසයේ වැඩිම...

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම්

APEC නායක සමුළුවට Shenzhen නගරයේ සියල්ල සූදානම් 33වන APEC නායකයන්ගේ නිල නොවන සමුළුව ලබන 18වැනි දා සහ 19වැනි දා චීනයේ Guangdong පළාතේ Shenzhen නගරයේදී පැවැත්වෙනවා.මෙම...

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න – විපක්ෂ නායක සජිත්

80,000ක් රැකියා විරහිත උපාධිධාරීන් අභ්‍යාසලාභීන් ලෙස රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්න - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලයි 80000 වැඩි රැකියා විරහිත උපාධිධාරීන් සිටින...

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img