යහපාලනය චීන සංවර්ධන ව්‍යාපෘති නැවැත්තුවා. රටේ සංවර්ධනය නුවෙන් ගෙනා චීන සංවර්ධන ව්‍යාපෘති නතර කිරීමට යහපාලන ආණ්ඩුව ක්‍රියා කළ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ දී පැවැති විද්වත් හමුවකට සහභාගී වෙමිනි. වීඩියෝ සහිතයි.






















