සම්පායො මාංචු ඉවත් කරගනියි… මුකවාඩම විසිකරයි.
දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මීගමුව බන්ධනාගාරයේ හිටපු ප්රධානී අනුරුද්ධ සම්පායෝ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී රහස් පොලිස් නිලධාරීන් මාංචු දැමීමට උත්සාහ ගත්ත ද ඊට එරෙහි වී තිබේ. මුකවාඩම පැළඳගෙන අධිකරණ පරිශ්රයට ඇතුළු වන ලෙසට රහස් පොලිස් නිලධාරීන් උපදෙස් ලබා දුන්නද අධිකරණ භූමියට ඇතුළු වීමේ දී සම්පායො මුව ආවරණය විසිකර ඔහු ඇතුළු වී තිබේ. වීඩියෝ සහිතයි.






















