තුන්වේල කන්න නම් එජාපය දිනවන්න.
දැන් මේ රටේ මිනිස්සුන්ට එක වේලක්වත් හරියට කෑමට නොහැකිව දැඩි අන්ත අසරණ තත්වයකට පත්වී තිබෙනව අවස්ථාවක ආණ්ඩුව විසින් තුනෙන් දෙකක ජනවරමක් ඉල්ලා සිටීම විහිළුවක් බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ප්රකාශ කරයි. ඊයේ කොළඹ පැවති අවසන් ජන රැළි වලට සහභාගි වෙමින් වික්රමසිංහ මහතා ප්රකාශ කළේ ජනතාවගේ අතමිට සරු කර තුන්වේලටම ආහාර ලබාදිය හැක්කේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට පමණක් බවයි. එක්සත් ජාතික පක්ෂයේ නොවන පිරිස් වලට ඡන්දය ලබා නොදිය යුතු බවත් අලියා ලකුණ ඉදිරියේ කතිරය ගැසීමට සියලුම දෙනා වගබලා ගත යුතු බවත් වික්රමසිංහ මහතා ප්රකාශ කළේ ය. වීඩියෝව .






















