Friday, July 24, 2026
HomeNEWSLatest Newsතිස්සමහාරාම තැපැල් ඡන්ද ගණන් කිරීමෙන් පොහොට්ටුව මුලට.

තිස්සමහාරාම තැපැල් ඡන්ද ගණන් කිරීමෙන් පොහොට්ටුව මුලට.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්ස මහා රහම ආසනයේ තැපැල් ඡන්ද ගණන් කිරීම අවසන් වේ එහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පළවෙනි තැනටත් ජාතික ජන බලවේගය දෙවන තැනටත් සමගි ජන බලවේගය තුන්වැනි තැනට පත්වී ඇති අතර එක්සත් ජාතික පක්ෂය සිවුවෙනි ස්ථානයට පත් වී ඇති බව වාර්තා වේ.

මෙම ප්‍රතිඵල මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් නිකුත් කර නොමැත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට අමෙරිකාවෙන් නව බද්දක්

ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක් සඳහා අද (24) සිට ක්‍රියාත්මක වන පරිදි 10%ක් සහ 12.5%ක් වන පරිදි නව ආනයන බදු පැනවීමට ට්‍රම්ප්...

2028 ඔලිම්පික් ඉලක්ක කරගෙන ක්‍රීඩක ක්‍රීඩීකාවන් පුහුණු කිරීම ගැන ජනපතිගෙන් උපදෙස්

නිරෝගිමත් සහ විනයගරුක අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන්ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් රටට අවශ්‍යයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2027 අයවැය සාකච්ඡාවේදී ජනපති අවධාරණය කරයි ජන ජීවිතය තුළ ක්‍රීඩාව...

රනිල්, සජිත්, නාමල් සමඟ මුළු විපක්ෂයම එකම තැනකට

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාව පිළිබඳ විපක්ෂයේ පක්ෂනායකයින්ගේ විශේෂ සාකච්ඡාවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී අද(23) සවස පැවැත්වුණි. මෙම සාකච්ඡාවට හිටපු...

ඇමති විජිත හා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අතර හමුවක්

මැනිලා නුවර පැවැති 33 වන ආසියානු කලාපීය සංසදයේ (ARF) අතුරු සම්මේලනය අතරතුර, ජූලි 26 වන දින විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඇමරිකානු රාජ්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img