Monday, October 26, 2026
HomeNEWSLatest Newsලැබුණු ප්‍රතිඵල ගැන සතුටුයි…

ලැබුණු ප්‍රතිඵල ගැන සතුටුයි…

ලැබුණු ප්‍රතිඵල ගැන සතුටුයි…

අපි කොහොමහරි ආණ්ඩු බලය ගන්නවා.. පරාජයෙන් පසු සජිත් කට අරී. පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් සමගි ජන බලවේගයට ලැබුණු ඡන්ද ප්‍රමාණය ගැන සතුටු වන බවත් පක්ෂය ලියා පදිංචි කර කෙටි කාලයක් තුළදී මෙවැනි ප්‍රතිඵලයක් ලැබීම හොඳ ප්‍රවණතාවක් බවත් කෙසේ හෝ ආණ්ඩු බලය ලබා ගැනීමට සියලු බලවේග එක් කරගෙන ඉදිරියේ දී කටයුතු කරන බවත් සමගි ජන බලවේගය නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලින් පසුව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ලූලා ද සිල්වා සිව්වැනි වරටත් බ්‍රසීලයේ ජනාධිපතිධූරයට

බ්‍රසීල ජනාධිපතිවරණයේ දෙවන වටයෙන් දක්ෂිණාංශික සෙනට් සභික ෆ්ලේවියෝ බොල්සනාරෝට එරෙහිව, වාමාංශික නායක ලුවිස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජයග්‍රහණය කළ බව එරට මැතිවරණ අධිකාරිය පවසයි -ලූලාද...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා-අගමැතිනිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් දැනුම, කුසලතා මෙන්ම හර පද්ධතියක් සහිත පරපුරක් බිහි කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 වසරේදී පළමු වසර සඳහා හඳුන්වා දුන් නව විෂය...

සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවනු ලැබුවා- පූජ්‍ය උලපනේ සුමංගල හිමි

රජය සමඟ සාකච්ඡා කර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ නිදහස ලබා ගැනීමට පියවර ගන්නා බව ත්‍රෛනිකායික මහානායක හිමිවරු ලිඛිතව දැනුම් දී ඇති බැවින්,පසුගිය දින 10ක...

ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙලූ බව ඉරානය කියයි

ඉරාන ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් දකුණු දිග වරාය නගරයක් වන බන්දාර් අබ්බාස් ආසන්නයේදී, ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළා ඇතැයි, ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img