Sunday, November 15, 2026
HomeNEWSLatest Newsමීරිගම ලෙනින් බැලීමට රාජ්‍ය ඇමති යයි

මීරිගම ලෙනින් බැලීමට රාජ්‍ය ඇමති යයි

මීරිගම ලෙනින් බැලීමට රාජ්‍ය ඇමති යයි

අපස්මාරය සඳහා මීරිගම මූලික රෝහලෙන් ලබාදුන් ඖෂධ හේතුවෙන් 16 හැවිරිදි දරුවකුගේ පෙනීම අහිමි වූ බව කියන සිද්ධියක් අප ඊයේ (15) වාර්තා කළ අතර ඒ පිළිබඳව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ අවදානය යොමු වී තිබේ.

ගම්පහ ,කල්එළිය, වැවහේන්වත්ත ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි ලෙනින් නිරෝෂන් දරුවා අපස්මාර රෝගය සඳහා කලක සිට ප්‍රතිකාර ගෙන තිබේ.

මීරිගම මූලික රෝහලෙන් ප්‍රතිකාර ගනිමින් සිටි ලෙනින්ට කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ඉකුත් අප්‍රේල් 06 වනදා නිවසටම ඖෂධ ලැබී තිබුණි.

නමුත්, එම ඖෂධ පානය කිරීමෙන් දින කිහිපයකට පසු ලෙනින්ගේ පෙනීම අහිමි වූ බව ඔහුගේ මව්පියන් පවසයි.

මව්පියන්ගේ මෙම චෝදනාව සම්බන්ධයෙන් මීරිගම මූලික රෝහල මේ වනවිටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රෝහල් වෛද්‍ය අධිකාරී ජයන්ත අබයරත්න මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකළ ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි තොගයක් සොයා ගැනේ

අග්බෝ ඇතු නිතර සැරිසරන තිරප්පනේ ප්‍රදේශයේ සිදුකල 'හස්ති සේනා’ මෙහෙයුමෙන් අනවසර ගිනි අවි, බඳින තුවක්කු සහ වෙඩි බෙහෙත් තොගයක් සොයා ගැනේ! වන අලි ඇතුන්ගේ ජීවිත...

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img