Sunday, November 15, 2026
HomeNEWSLatest Newsව්‍යවස්ථාදායක සභාවේ බලතල ජනපතිට.

ව්‍යවස්ථාදායක සභාවේ බලතල ජනපතිට.

ව්‍යවස්ථාදායක සභාවේ බලතල ජනපතිට.

ව්‍යවස්ථාදායක සභාවේ බලතල ජනපතිට. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඊයේ කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවී තිබේ. මේ අනුව රජයේ උසස් නිලධාරීන් පත්කිරීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ජනාධිපතිවරයාට හිමි වීමට නියමිතයි. 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු සපුරාලමින් ලගදීම එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුව සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා වන කරුණු එක්ස් කිරීම සඳහා විද්වත් කමිටුවක් ද ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී පත්කර ගැනීමට තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් අභාවප්‍රාප්ත වෙයි

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, වැල්වැටිතුරෙයි නගර සභාවේ සභාපති එම්.කේ. සිවාජිලිංගම් (69) අභාවප්‍රාප්ත වෙයි.

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි.. දෙන සල්ලිවලින් වැඩ කරලා නැහැ- නාමල් රාජපක්ෂ

භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ නාමල් රාජපක්ෂ භාණ්ඩාගාරය පුරවපු එකක් නෙවෙයි ගරු සභාපතිතුමිය, දෙන සල්ලි වලින් වැඩ කරලා නැහැ.රුපියල් 100කටම...

ඇමති විජිතගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්!

අමාත්‍ය විජිත හේරත් මහතාගේ බෙලරුස් නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික සිසුන්ට වීසා ගාස්තු නිදහසක්! 2026 මැයි මාසයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය...

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව

මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ඇසිදිසි ශිෂ්‍යත්ව ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ මාධ්‍යවේදීන් 161 දෙනෙකුට ශිෂ්‍යත්ව පිරිනැමීමේ උත්සවය අද (14) පැවැත්විණි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img