Sunday, May 3, 2026
HomeNEWSLatest Newsවිපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක් වීමේ සූදානමක්

විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක් වීමේ සූදානමක්

විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක් වීමේ සූදානමක්

විපක්ෂයේ පිරිසක් ආණ්ඩුවට එක් වීමේ සූදානමක් .ක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ආණ්ඩුවට එක් වීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ .සමගි ජනබලවේගයේ දෙදෙනෙකු සහ තවත් සුළු ජන පක්ෂ වල කිහිප දෙනෙකු මේ අතර සිටින බව වාර්තාවේ .ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තිබුණද එහේ තීරණාත්මක අවස්ථාවලදී වඩාත් ශක්තිමත් කර ගැනීම සඳහා පක්ෂයේ පිරිසක් පැමිණෙන්නේ නම් ඔවුන් භාර ගැනීමට ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවද වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බැංකුවක වංචාවක් ගැන සඳහන් කරමින් රවීගෙන් ජනපතිට ලිපියක්

NDB බැංකු වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කරුණු 05...

ත්‍රී රෝද රථවල ගාස්තුවල වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන...

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img