Sunday, May 3, 2026
HomeNEWSLatest Newsයුද හමුදා සෙබළුන්ගෙන් අලුත් වැඩක්

යුද හමුදා සෙබළුන්ගෙන් අලුත් වැඩක්

යුද හමුදා සෙබළුන්ගෙන් අලුත් වැඩක්

ලොව බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය විනාශ කළ සෙබළුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද හමුදාව මේ වන විට විවිධ නිර්මාණ බිහිකරමින් සිටියි. 

ඔවුන්ගේ අලුත්ම නිර්මාණය වන්නේ ලොව තවත් රටවල් වෙනුවෙන් නිෂ්පාදනය කරන යුද ගිලන් රථයි.

මෙම ගිලන් රථ එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාන්විතයන් සඳහා මෙරට දී නිෂ්පාදනය කර විදෙස් රටවලට අපනයනය කරනු ලබයි.

යුද ගිලන් රථ නිෂ්පාදනය මේ වන විට සිදුකරන්නේ ලෝකයේ රටවල් කිහිපයක් පමණය. 

නමුත්, මෙරට නිෂ්පාදිත යුද ගිලන් රථවල එම රථවලට වඩා සුවිශේෂී වෙනස්කම් රැසක් පවතියි.

විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු සෙබළුන් පවසන්නේ, මෙම රථ සඳහා ලොව ඕනෑම රාජ්‍යයකින් ලැබෙන ඇණවුමක් භාරගැනීමට සූදානම් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...

සජබය හා එජාපය එක්වී අවසන් බව සජිත් තහවුරු කරයි

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ...

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img