Friday, May 1, 2026
HomeNEWSLatest Newsවිපක්ෂයේ සිට යම් කාර්යක් කරන්න පු‍ළුවන් -සජිත්

විපක්ෂයේ සිට යම් කාර්යක් කරන්න පු‍ළුවන් -සජිත්

විපක්ෂයේ සිට වුවද රට සංවර්ධනය කිරීම සඳහා කටයුතු කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (30) වෑතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

පොල්ගස්ඕවිට වෑතර දිසා රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ කිහිපයක් ලබාදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද සිදුකෙරුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

“විපක්ෂයේ සිට යම් කාර්යක් කරන්න පුළුවන්. රට ශක්තිමත් කිරීම රජයේ මුදල්වලට පමණක් සීමා නොවිය යුතුයි.

දේශපාලනඥයින්ට හැකියාව තිබෙනවා නම් ආණ්ඩුවෙන් ලැබෙන තුරු බලන් ඉන්න ඕනේ නැහැ. අපිටත් යම් සේවාවක් කරන්න පුළුවන්”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව තීන්දු ගන්නේ ජනතාව වෙනුවෙන්- ජනපති නුවරඑළියේදී කියයි

මේ ආණ්ඩුව තීන්දු වර්ග දෙකක් ගත් බවත්, එකක් ජනතාව වෙනුවෙන් ද අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමට බවත්, ජනපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ බව...

දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සැමරේ

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ 33 වැනි ගුණ සමුරුව නිමිති කර ගෙන අද අලුත් කඩේ පිහිටි එතුමාගේ පිළිරුව අසල චාම් ගුණ සැමරුම් උත්සවයක් පැවැත්විණි. විපක්ෂ...

සඳ වටා ගිය ගගනගාමින් ට්‍රම්ප් හමුවෙයි

සඳ වටා ගොස් සාර්ථකව පෘථිවියට පැමිණි Artemis II මෙහෙයුමේ ගගනගාමීන් පසුගිය බදාදා පස්වරුවේ ධවල මන්දිරයේ දී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුව ඇත. මෙම හමුව අතරතුර ජනාධිපතිවරයා...

ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර අවුරුදු උත්සවයට විශාල පිරිසක්

සිංහල, හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ ටැම්වර්ත් නුවර ( Tamworth)වෙසෙන ශ්‍රී ලාංකිකයින් පසුගියදා අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණා.ටැම්වර්ත් ශ්‍රී ලංකා එකමුතු සංසදය විසිනුයි මෙම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img