නවක මන්ත්රීවරුන්ට නවතින්න කුලී ගෙවල් සොයයි.
පිට පළාත්වලින් තේරී පත්ව සිටින නවක පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලබා දීම සඳහා පාර්ලිමේන්තුව ආසන්නයේ කුලී නිවාස ලබා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ .මීට හේතු වී ඇත්තේ පරාජයට පත්වී ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 30 දෙනෙකු තාමත් නිල නිවාස භාර නොදීම බවද දැනගන්නට ඇත.






















