Tuesday, October 27, 2026
HomeNEWSLatest Newsසමගි ජන බලවේගය සමග සුහදත්වයක් ගොඩනගා ගනිමින් සිටින බව රුවන් පවසයි

සමගි ජන බලවේගය සමග සුහදත්වයක් ගොඩනගා ගනිමින් සිටින බව රුවන් පවසයි

සමගි ජන බලවේගය සමඟ සුහදත්වයක් ගොඩනගා ගනිමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

අද (17) ජාතික සේවක සංගම් මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

දිවංගත හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ අදට යෙදී ඇති 114 වැනි ජන්ම දිනය වෙනුවෙන් පිටකෝට්ටේ ජාතික සේවක සංගම් මූලස්ථානයේ ස්ථාපිත කර ඇති ඒ මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් ද අද සිදු කෙරුණි.

ප්‍රශ්නය – දුරකථනයෙන් කොල් එකක්වත් ආවේ නැද්ද සජිත්ගෙන් ?

එක්සත් ජාතික පක්ෂය නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන – “ආවා ආවා… මම ඊයේ කථාකරා.. සජිත් ප්‍රේමදාස මහතාටත් කථා කළා, රංජිත් මද්දුදම බණ්ඩා මහතාටත් කථා කළා, සමගි ජන බලවේගයේ අපේ මිත්‍රවරුන්නේ ඉන්නේ ගොඩක් අය කථා කරලා සුබ පැතුවා. ඇත්තෙන්ම අපිට පුළුවන් ඉදිරියේදී එකට වැඩ කරන්න“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මාධ්‍ය නිදහස නැති කිරීමටත් රජය වැඩ කරමින් සිටිනවා- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (27) පැවැති ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී එහි කැඳවුම්කරු මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පළ කල අදහස් රජය බලාපොරොත්තු...

නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකරයි

එයාර් බස් ගනුදෙනුවට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පා. ම. නාමල් රාජපක්ෂට එරෙහිව අධි චෝදනා ගොනුකර ඇති බව, නීතිපති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්...

අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත යුතුයි-ගම්මන්පිල දැඩිව කියයි

2026 ඔක්තෝම්බර් 26 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස් අනුරාධපුර පූජා නගර සැලැස්ම මාලිමා ආණ්ඩුව හකුලා ගත...

සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය” බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්

" සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය" බිමල් රත්නායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සුෂුම්නා අනතුරු පිළිබඳ ශ්‍රී ලංකා ජාලයේ 14 වන වාර්ෂික සැසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img