මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජාත්යන්තර පොලීසියෙන් රතු නිවේදන 14ක් ලබාගෙන තිබේ.
ඒ, විදේශ රටවලට පළාගොස් සැඟව සිටින විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 14 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා බව වැඩ බලන පොලිස් මාධ්ය ප්රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.






















