Monday, November 23, 2026
HomeNEWSකාර්ය මණ්ඩලයේ 24ක් සමග පැනමා නෞකාවක් බෙංගාල බොක්කේදී අනතුරකට

කාර්ය මණ්ඩලයේ 24ක් සමග පැනමා නෞකාවක් බෙංගාල බොක්කේදී අනතුරකට

චීන ජාතිකයන් බවට විශ්වාස කෙරෙන කාර්ය මණ්ඩලයේ 24 ක් සමඟ පැනමා ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ ඔඩිෂා සිට නා:සැ:240 ක් දුරින් බෙංගාල බොක්කෙහි ගිලී ඇතැයි වාර්තා: ඉන්දීය මාධ්‍ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ට සමාව දුන්නා වාගේ ඥානසාර හිමියන්ටත් සමාව දෙන්න-නාමල් රාජපක්ෂ

මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු ඉටුනොකර රටේ ජනතාවට බොරු කළා පමණක් නොව වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරයටත් බොරු කියන තත්ත්වයට පත්ව තිබෙන බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...

ගෝලීය ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සමාජයේ (GLEC) පළමු දැක්ම දිලිත් ජයවීර මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ජපානයේදී

ශ්‍රී ලාංකේය ව්‍යවසායකත්වය ඊලග තලයට ඔසවා තබන ගෝලීය ශ්‍රී ලංකා ව්‍යවසායකත්ව සමාජයේ (GLEC) පළමු දැක්ම අති සාර්ථකව ජපානයේ Tsukuba Nikko Hotel දී ඊයේ...

ගලධාරි හෝටලය ‘Radisson Blu’ ලෙස ඇමති විජිතගේ ප්‍රධානත්වයෙන් සන්නාමගත කෙරේ

අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන් නවීකරණය වූ ගලධාරි හෝටලය ‘Radisson Blu’ ලෙස සන්නාමගත කෙරේ කොළඹ කොටුව ගලධාරි හෝටලය නවීකරණයෙන් අනතුරුව ‘ Radission Blu Hotel Galadari Colombo’...

මෙරට හෝටල් ක්ෂේත්‍රයේ රැකියා විදේශිකයින්ට ලබාදීම නතර කළ යුතුයි- ෆයිසර් මුස්තාපා

විදේශ සබඳතාවලදී මැදුම් පිළිවෙතක් අනුගමනය නොකිරීම හේතුවෙන් අතීත රජයන් අසාර්ථක වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා (න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේ දී අද (23) ප්‍රකාශ කළේය. 2027...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img